සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය යනු පුද්ගලයකු පූර්ණ සෞඛ්‍යකින් යුක්ත වීම සදහා අවශ්‍ය කරුණු න්‍යයාත්මකව හා ප්‍රායෝගිකව අධ්‍යනය කිරිඉමයි.
පූර්ණ සෞඛ්‍යය යනු
ලෙඩ රෝග වලින් තොරවීම පමණක් නොව- කායික
- මානසික
- සමාජීය
- ආධ්‍යාත්මික
මෙහිදී
- ජීව විද්‍යාව
- මනෝ විද්‍යාව
- පෝෂණය
- සමාජ විද්‍යාව
- වෛද්‍ය විද්‍යාව
- ජීවයාන්ත්‍රනය
- සංඛ්‍යානය
- පරිපාලනය
- සංවිධානය
- තාක්ෂණය
No comments:
Post a Comment